දේදුන්නක් පාරේ මැද වාගේ මයෙ අම්මා
ඔය ලස්සන මාරයි හද හාරයි සොලවම්මා
දෙව්ලිය සිරියාවයි දඟකාරයි මත්වෙම්මා
දීගෙට කල්වේලයි මනමාලයි මං කෝ උම්මා
යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා..//
උම්මා... උම්මා... උම්මා...
රෑ ජාමේ හඳපානේ
මඟ පාරේ ගෙවෙන්නේ මේ කාලේ
අල්ලා තලෙන් මම රාග්වෙන්
ගහොර පාරෙන් එන්නේ මම ආයේ
මිරිකනන්නම් තලා
රෑට මම බලන් ඉන්නේ දාන ඈ කලා
හති නෑනේ මට තවා
මගේම අල්ලේ නටවන්නම් ඔයා උඩ තියා
මමයි ඇලඩින් පහන අතුල්ලා ගන්නම්
ඔයා මම ල්ඟට දැන් ගාලා
මූණ පිං පාට කෙල්ලේ
ග්රීස් ගාලා යවන්නම් පතුලට මම සින් ගාලා...
යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා..//
උම්මා... උම්මා... උම්මා...
වද්දා මේ දෑස්ව්ව් පෙන්වූ මේ රූපේ
රත්වීලා තවලංවී මා
පද්දා නුඹ දෑලේ ගාවින් පෑ ආලේ
හින්දා මා පස්සෙන් පන්නාලා..
යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා..//