කට කැඩි කලේ (අන්දරේ රොඩිකෙල්ල) Lyrics
කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන
ලොටතන දෙකක් රෙදිකඩකින් වසාගෙන
තඹ පිත්තල වලින් අභරණ පැලදගෙන
රෝඩී කෙල්ල කොහි යනවද උදෑසන
කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන
ලොටතන දෙකක් රෙදිකඩකින් වසාගෙන
තඹ පිත්තල වලින් අභරණ පැලදගෙන
රෝඩී කෙල්ල කොහි යනවද උදෑසන