ඇත්තම ආලේ(සෙවණැල්ල වාගේ)

Aththama Ale (Sewanalla Waage)


ඇත්තම ආලේ(සෙවණැල්ල වාගේ) Lyrics

සෙව්වට හම්බනොවෙන ඇත්තම ආලේ

සෙවණැල්ල වාහගෙ ඉන්න මා හොවා
දැක ගන්න ආස හීනයක් ඔයා හැමදා
සෙව්වට හම්බනොවෙන ඇත්තම ආලේ
මට හම්බවුනාණේ හිත මත්තෙ ඔයා බද්ද වෙලා
දැක්කම ආස හිතෙන ලස්සන මූහුණේ
පිං පාටට බේරේ මගෙ හිතේ ඇඳි රුවයි ඔයා

සෙව්වට හම්බනොවෙන ඇත්තම ආලේ
මට හම්බවුනාණේ හිත මත්තෙ ඔයා බද්ද වෙලා
දැක්කම ආස හිතෙන ලස්සන මූහුණේ
පිං පාටට බේරේ මගෙ හිතේ ඇඳි රුවයි ඔයා..///

 

Video thumbnail