දෛවයේ තීරණයක් (හමූ වි වෙන් විමත්) Lyrics
පපූවෙන් උදූරලා ගන්න හූස්මත් මගේ ඔයා
මැරුනත් කමක් නැ ඔබෙ සෙනෙහේ නොලද මා
සසරේ කොතැන හො හිමි උනොත් මට ඔයා
සත්තයි රත්තරන් පන උනත් දෙනවා මා
හමූ වි වෙන් විමත් දෛවයෙ තිරණයක්
අපි ආදරෙ කෙරුවත් එක් වෙන්නැ කවදාවත්..//
සූවපත් නොවෙන රිදූමක් හදවතේ ඇති වෙලා
කදූලිමන් කදූල අමූණා ජිවිතෙ ගෙවනවා
පපූවෙ ඔබෙ රූපෙ නිදන් වි තියෙනවා
මතකේ මතක නැති වි යන්නේ නෑ කිසිම දා
ආදරෙයි ඔබට මං මහා සයූරටත් වඩා ..
හමූ වි වෙන් විමත් දෛවයෙ තිරණයක්
අපි ආදරෙ කෙරැවත් එක් වෙන්නැ කවදාවත්..//
වචනෙන් වචනෙ ගලපා භාවනාවක් වගේ
කවියක් ලියනවා මං වෙදනාවට මගෙ
අහසෙ සදට හැකිනම් තනිව ඉන්නට ලොවේ
මට ඇයි නොහැකි වෙන්නේ තනිව නම් ඉපදූනෙ
ආදරෙයි ඔබට මං මහා සයූරටත් වඩා
හමූ වි වෙන් විමත් දෛවයෙ තිරණයක්
අපි ආදරෙ කෙරුවත් එක් වෙන්නැ කවදාවත්..//