වරදක් කරන්නෙ නෑ Lyrics
හිතලාවට හැමදාකම පුරුදු සෙනේ හෙව්වා
යලි නාවට හැමදේ පෙර මතක පොතේ ලිව්වා
තියේවි සන්කා හිතේ මෙ රංදා ඔබේ නමින් හංගා
ආවා ගියා නොවේ මගෙ සතුටයි අරන් ගියේ
වරදක් කරන්නෙ නෑ කීවා
සැකයෙන් බලන්නෙපා කිව්වා
ඔබ මට කියාපු දේවල් හිනාවෙලා මන් ඉස්සර පිලිගත්තා..//
වැස්සේ පොද අස්සේ ගුලි වෙච්ච අපි දෙන්නා
මත්තේ හිත නැස්සේ මම විතරයි ද මන්දා
ආයාචනා හිත පාරනා ආරාදනාවන් කරානම් තමා
වරදක් කරන්නෙ නෑ කීවා...//
දිස්වේ ඔය ඇස් ඒ මුන ගැහූනු දා දක්වා
දැක්කේ හැම තිස්සේ මම හීනමද මන්දා
ආයාචනා හිත පාරනා ආරාදනාවන් කරානම් තමා
වරදක් කරන්නෙ නෑ කීවා...//