කෙටි කාලයකින් හමුවී මගෙ ජීවිතයට පැමිනී Lyrics
දුන්නු වේදනා මෙ නෙතින් උදුරලා
මතක රැස් කලා හිත අයාලෙ ගියා
හිතෙන්නෙම නෑ නුඹ මගේ නොවේ කියා
ජීවිතේම දැන් මගෙ හීනය වෙලා
කෙටි කලයකින් හමු වි..
මගෙ ජීවිතයට පැමිනි...
ලස්සනම සිහිනෙකි ඔයා....
ලස්සනම සිහිනෙකී ඔයා
මේ සීත වස්සානේ පාළුව දවන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ද හිත් මානේ
මතකය වෙන්වී
සෝ සංකා හිරිහැර කරන්නේ
කෙටි කලයකින් හමු වි..
මගෙ ජිවිතයට පැමිනි...
ලස්සනම සිහිනෙකි ඔයා....
ලස්සනම සිහිනෙකී ඔයා
සඳ නේන රෑ යාමේ
සසලව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්මක් ගානේ
ඔබවමයි සිහිවන්නේ
ඔබ කොහේදෝ හිඳින්නේ
කෙටි කලයකින් හමු වි..
මගෙ ජීවිතයට පැමිනි...
ලස්සනම සිහිනෙකි ඔයා....
ලස්සනම සිහිනෙකී ඔයා