වෙන් වෙන්න නම් මේ ලෙසින් ලං උනේ ඇයි රත්තරන් (ජිව්තේ ඔබගෙන් ලැබුනා)

Wen wenna nam Me Lesin (Jeewithe Obagen Labuna)


වෙන් වෙන්න නම් මේ ලෙසින් ලං උනේ ඇයි රත්තරන් (ජිව්තේ ඔබගෙන් ලැබුනා) Lyrics

වෙන් වේන්න නම් මේ⁣ ලෙසින්
ලං වුනේ ඇය් රත්තරං
මතකයිද එ කිවු වදන්
සැනසිම නැ සිතට දැන්
ආදරේ කදුලක්ද
ව්දවන්නේ ඇයි මේහේම..
මගේ ආදරේ සිහිනයක් දෝ
වෙන් වේන්න නම් මේ⁣ ලෙසින්

ලං වුනේ ඇය් රත්තරං

ජිව්තේ ඔබගෙන් ලැබුනා
පාලුවේ තනිකම් මැකුනා
වේදනා ඇතටම ඇදුනා
මට ඔබ මගේ යයි සිතුනා
අයේත් නොඑදො ඒ වගේ
මට දෙන්න ඒ ආදරේ
මම ඔබටමයි ආදරේ
වෙන් වේන්න නම් මේ⁣ ලෙසින්

ලං වුනේ ඇය් රත්තරං

ලෝකයේ මා දැන් තනි උනා
දැවි දැව් පැතුමන් අලු උනා
මැරි මැරි දැන් මා දැන් ඉපදෙනා
මට මා පවා නැති උනා
කො මා පැතු ආදරේ
මට දෙන්න ඒ ආදරේ
මම ඔබටමයි ආදරේ

වෙන් වේන්න නම් මේ⁣ ලෙසින්
ලං වුනේ ඇය් රත්තරං
මතකයිද එ කිවු වදන්
සැනසිම නැ සිතට දැන්

ආදරේ කදුලක්ද
ව්දවන්නේ ඇයි මේහේම
මගේ ආදරේ සිහිනයක් දෝ
වෙන් වේන්න නම් මේ⁣ ලෙසින්
ලං වුනේ ඇය් රත්තරං

Video thumbnail