ආදරයෙන් ගිණියම් වූ මේ හිත ඇහැරෙන්නෑ...ලූ
හැමදාමත් පරදින්නේ ලොකේ
අවංකව වු අය මයි ලූ
වෙන් වීමෙන් පසු ගත වූ කාලය සිහියේ නෑලූ
ඇත්තට ආදරේ කළ අය ලොකේ දාලා ගියත් එනවාලූ
ආදරේටයි නම කොටා ගත්තේ මාගේ අත පුරා
වේදනාවන් ඉවසලා සිටියේ මාගේ වේ සිතා
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා..//
සගවන්න බෑ මට කෙල්ලේ
සම්බන්දෙ නෑ දැන් අපගේ
වේදනාව මනසේ දුවනවා
අවසානේ මා පරදා දිනුවාදෝ ඔබේ ආශා
සමරනු මැන සන්තොෂේ සිනහා
වෙලා ඔයා සැමදා හා....
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා
සෙල්ලම් ද ඔබ කළ හැම දේ
තනිවෙන්න මට දැන් ඕනේ
සෑමදේම මං දැන් දන්නවා හා...
අවසානේ මා පරදා දිනුවාදෝ ඔබේ ආශා
සමරනු මැන සන්තොෂේ සිනහා
වෙලා ඔයා සැමදා හා.....
ආදරයෙන් ගිණියම් වූ මේ හිත ඇහැරෙන්නෑ...ලූ
හැමදාමත් පරදින්නේ ලොකේ
අවංකව වු අය මයි ලූ
වෙන් වීමෙන් පසු ගත වූ කාලය සිහියේ නෑලූ
ඇත්තට ආදරේ කළ අය ලොකේ දාලා ගියත් එනවාලූ
ආදරේටයි නම කොටා ගත්තේ මාගේ අත පුරා
වේදනාවන් ඉවසලා සිටියේ මාගේ වේ සිතා
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා
ස්තූති ආදරේ ගැන පාඩමක් ඔබ ඉගැන්නුවා
අස්ථිරයි සෑම දේ ලොව ඕනේ නම් යන්නකෝ ඔයා