දිවුරා කියන්නම් ජීවිතේ

Diwura kiyannam Jeewithe 


දිවුරා කියන්නම් ජීවිතේ Lyrics

හිතවත් වෙලා සංසාරේ පුරා
සුවපත් කලා හිත මාගේ ඔයා
පැතුමන් පුරා මා ගාවින් තියා
පියමන් කලා හෙවනැල්ලක් වෙලා

දිවුරා කියන්නම් ජීවිතේ
ඔබටයි සදාකල් ආදරේ..//

දුටුදා නෙලුමක් අතරැඳි ලඳුනේ
සිතුනා කරගන්නට පෙම් සිහිනේ
දැනෙනා දුරකට මේ දිවි ගමනේ
සෙනෙහේ නුඹමයි මා ලඟ රැඳුනේ

දිවුරා කියන්නම් ජීවිතේ
ඔබටයි සදාකල් ආදරේ..//

Video thumbnail