රූ සිරි Lyrics
මා මත්වූ වෙලේදී
මේ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ
මා මත්වූ වෙලේදී
මේ දෑසේ සිරවූ නුරාවී
මා ළං වී බලද්දී
ඈ ලැම ගස්සා සිනාසේ
රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී
රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී
නෙතඟින් බලන්නී (බලන්නී)
වරෙක රවන්නී (රවන්නී)
නිතර මවෙත ඉඟි පා
මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී)
නෙතඟින් බලන්නී (බලන්නී)
වරෙක රවන්නී (රවන්නී)
නිතර මවෙත ඉඟි පා
මාගෙ දැහැන බිඳීන්නී (බිඳින්නී)