හිමිකමක් නැති Lyrics
හිමිකමක් නැති නුබේ හිත ලග හඩා වැටුනට සමාවෙනවද...
විරහවක්දෝ නොහිමි ලයමත මගේ සුසුමන් හෙලා ලතැවුන..
පුන්චි තරුකැට කවමදාවත් දැවෙන හිරුමත සිසිල වින්දද..
මගේ තනිකම දැනී නොදැනෙන නුබේ හිත මේතරම් නපුරුද....
නුරා බැල්මට වසග නොමවිය වින්ද පෙම් ආලින්ගනේ...
දැවී අලුවෙන හැගුම්පොදි නෑ කිසිවිටක සරදම් කලේ..
ඔබේ විරහව දවයි මා සිත නිවා කදුලැල් දෙනයනේ..
හඩා සැනසෙමි දරා පපුතුර කදුලුවැල් මා නෙතුකොනේ....
කාලයේ වැලිතලා අතරේ වින්ද උනුහුම ලෙන්ගතුයි....
නුබේ වදනින් පිරුනු කන්පෙති සුන්දරයි සිත් සනසවයි....
ඔබේ උනුසුම නිසල කලහද දනිමි සිතුවිලි කලබවයි.....
මටත් හිමි නැති නුබත් එහිනැති කුරිරු ලොව අප පාරවයි.....