ආදරයදී ජීවිතය දී මා විසින් සෙව්වා වූ
ඈව ලැබුනි තාම සිතමි රූපෙ සිත මැව්නා වූ
ඒ නීල බබලන නෙත් මාගේම වූ අයුරු
මේ හීනෙ ඉටු වන තෙක් සොයන්නෙමි මා කරුනු
ගීතයකි ඈ, තනුව වෙමි මා ගයමු අපි සිතු සේම
ජීවිතය මා නැවත විදිමි
ඒ නුබ නිසයි
සිත සොයයි
නුබගේ දෙනෙත මම සොයයි
සිතමි මං
නුබගේ උනුහුමේ වෙළෙමි මං
ඒ නුබ තමයි ඇත්තමයි.. නැවත සතුට ඇති කලේ රකිමි මං දිවිය දිවිතුරා රකිමි මං..//
අපගේ ගමනයි අපගෙ හිනයි එක වගේ දැනුනාම
ලොවම මෙතරම් වටිනු ඇතිදයි නිතර සිත ඇසුවාම
ගොළු වෙන්න සිතනුයේ ඇයි නුබ දෙන්න පිළිතුරුමයි
නුබේ වෙන්න සුදුසුද මං නිතර මට සිතෙනවමයි
නුබේ තලෙළු රුවේ සිනහමුවේ
තනිකම හුරු නෑ දැන්
නුබේ සිතට රුවට වසග වී මං
ඒ නුබ නිසයි
සිත සොයයි
නුබගේ දෙනෙත මම සොයයි
සිතමි මං
නුබගේ උනුහුමේ වෙළෙමි මං
ඒ නුබ තමයි ඇත්තමයි නැවත සතුට ඇති කලේ රකිමි මං දිවිය දිවිතුරා රකිමි මං..//
ගීතයකි ඈ තනුව වෙමි මා
ගයමු අපි සිතුසේම
ජීවිතය මා නැවත විදිමී
ඒ නුබ නිසයි
සිත සොයයි
නුබගේ දෙනෙත මම සොයයි
සිතමි මං
නුබගේ උනුහුමේ වෙළෙමි මං
ඒ නුබ තමයි ඇත්තමයි නැවත සතුට ඇති කලේ රකිමි මං දිවිය දිවිතුරා රකිමි මං..//
ආදරයේදී ජිවිතයේදී මා විසින් සෙව්වාවූ
ඈව ලැබුණි තාම සිතමී
රූපේ සිත මැව්නාවූ