හීනෙන් පේනා කුමරාද මන්දා සංසාරේ
පස්සෙන් ආවා බඹරා වගේ මේ හැන්දෑවේ
දහ අට වන්නම් මං දන්නවා ගින්දර වාගේ
මේ හොඳ කාලේ සිකුරා මගේ ළඟදෝ ආයේ
මාගෙ කොල්ලාගේ ගුලිකර දෑත අල්ලා මේ
Crazy crazy boy make me wanna say
OH MY GOD !!😱
රෑට රෑට සඳපානේ මං ගාව කන්දුන්නේ
මං ගාට ගාට උන්මාදෙන් ඔබ ගාවටම එන්නේ //
මායම් දානා සේයාව දැක්කම ඒ දෑසේ
රහසින් පීනා විඳගන්න ආස අනුරාගේ
මං දඟකාරී නැත්තන් වැඩක් නෑ මේ කාලේ
ජොලියෙන් ඉන්නා කෙල්ලෙක් තවත් ලෝකෙම නෑනේ
මාගෙ කොල්ලාගේ ගුලිකර දෑත අල්ලා මේ
Crazy crazy boy make me wanna say
OH MY GOD !!😱
රෑට රෑට සඳපානේ මං ගාව කන්දුන්නේ
මං ගාට ගාට උන්මාදෙන් ඔබ ගාවටම එන්නේ //
හීනේ හිතුවක්කාරී - නුඹගේ මා හැඩකාරී
නෑවිත් යන්නේ නෑ කිසිදා
චුට්ටක් මං කටකාරී - ආදරයට නම් පණ දී
ඉන්නම් ලංවී ඔබ හා මා
රෑට රෑට සඳපානේ මං ගාව කන්දුන්නේ
මං ගාට ගාට උන්මාදෙන් ඔබ ගාවටම එන්නේ //