ෆාතිමා ( ගුර්දාවේ රැජිනි)

Fathima (Dl brothers)


ෆාතිමා ( ගුර්දාවේ රැජිනි) Lyrics

: නිදි නැති රෑ මැවුන මැවුන සිහිනේ නුඹ විතරමයි
අපි එකට හිටපු එ කාලේ අතහැරලා යයි
ඇස් දෙක වහලා නලලට හාදු දුන්න ඒ කාලේ කොයි
අත් බැදගෙන අපි ගිය පාරෙ මම තනිව යයි

දෙනෙතේ නලියන කදුලු කැට
පාසා මතකෙට එන්නේ රුව
මතකෙන් මේ හිත පෑරිලා
යයිදෝ ශෝකේන් මා දැවිලා

මේ හිතේ වේදනාව පිරිහිලා යයිදෝ
නුබෙ රුව මාගේ නෙතින් ගිලිහිලා යයිදෝ
නුබ නැති ශෝකෙට මගෙ පපුව දැවිලා
නුබ නැති ශොකේට .....

මා හට අමතක කරන්න බෑ
ඈ හට වෙදනා තේරෙන් නෑ
මගෙ මනසට දරන්න බෑ
නුබ නැති ලෝකේ මන් ඉන් නෑ

පාලුව වේදනා රිදුමකි
කෙල්ලේ මගේ හිත පාරාලා
අද කූඩුව විසිරීලා
නුබමයි ඇයි ගියේ මා දාලා

ආදරි ෆාතිමා පෙම් සිතේ වේදනා
ආදරි ෆාතිමා පෙම් සිතේ වේදනා

Rap:

නැති බැරී වැරදිත් මට ගොනුකරලා
නුබමයි හැර ගියේ මා විසිකරලා
ඈ නැති දා මගෙ ලොව අදුරුවෙලා
දුක කොහොම නිවන්නද මම් අඩලා

ගුර්දාවේ රැජිනි යටි හිතෙ බැදුනි
වෙන් වූයේ රටෙ තිබ්බ ජාතිවාද බෙදිනී මනලෝල ලාලිනී නැතිදා මා ශොකේනී
මේ ආත්මේ ලබන් ආවේ පරලෝක දේසිනී

නුබ මගෙයි මම නුබෙයි හිතලා තනපු මාලිගා
සුන් වෙලා ගිය දිනේ හොයන රෑපේ
ෆාතිමා

: මා හට අමතක කරන්න බෑ
ඈ හට වෙදනා තේරෙන් නෑ
මගෙ මනසට දරන්න බෑ
නුබ නැති ලෝකේ මන් ඉන් නෑ

පාලුව වේදනා රිදුමකි
කෙල්ලේ මගේ හිත පාරාලා
අද කූඩුව විසිරීලා
නුබමයි ඇයි ගියේ මා දාලා

ෆාතිමා නුබෙ දෙනුවන් දුටු මොහොතේ මා වාවන් නෑ
මේ බොලද හිතේ වේදනා තනිවෙලා විදිනවා
මාගෙ වස්තු කැටේ

පාලුවක් දැනේ මතක සිහිවී ඇඩුනේ
මාගේ පෙම්බරි නුබ දැන් මාගෙන් ගිලිහේ
නුබ හින්දමයි මේ ජීවිතේ
නුබ හින්දමයි මේ ආදරේ වෙන්කලේ

Rap :

වෙන් කලා ජීවිතේ
නැති දාක දි මා හාමතේ

නුබෙ නරුම වචන ඇති නුබෙන් වෙන්ව යන්න අපෙ පෙම් කතාව මෙතනින්ම අවසානයි
දුකකින්ම සමුගන්නම් නිසකව
සතුටින් දැන් ඔබම ඉන්න

එලිවෙනකම් නිදිමරලා
නොදැනීම දිනගෙවිලා
කෝ දැන් ඒ දෙවගන
මගෙ සිත විමසන

තව කල්ප ගානක් දෑත බැදන් ඉමු කිව්වත්
කිව්වා කාලේ කෙල්ලේ තනියෙන්මයි වින්දේ මම
අඩියෙන් අඩිය තියන් සිතෙ මා බැදුන නිම්නේ
වැඩියෙන් වැඩිය දුන්නත් නුබමයි මදිම කිව්වෙ
දැනෙවි දැනෙවි උබටත් හනිකට මගෙ සෙනෙ

ආදරීයේ

මා හට අමතක කරන්න බෑ
ඈ හට වේදනා තෙරෙන් නෑ
මගෙ මනසට දරන්න බෑ
නුබ නැති ලෝකේ මන් ඉන් නෑ

පාලුවේ වේදනා රිදුමකි
කෙල්ලේ මේ හිත පාරාලා
අද කූඩුව විසිරීලා
නුබමයි ඇයි ගියේ මා දාලා

Video thumbnail