මදාවීයා

Madaviya


මදාවීයා Lyrics

මදාවියා කිව්වට වෙන අය
කුමාරයෙක් මටනම් නුඹ තව
සරාගයෙන් නෙත් දෙක බැලුවම
කොහොමැයි වාවාගෙන ඉන්නේ

ගෝරි තමයි වෙන අය දැක්කම
මනමාලයි නුඹනම් ලග මම
විනාඩියක් නැවතිලා යනවද
ආසයි ඉන්න බලා

සුරංගනාවී ඔයාගේ මං කොල්ලෝ
හිනාව මගේද කියනවකෝ
කතාවේ රජානො හොයනවකෝ
මට ආදරේ කරනවකෝ

පාට තොල් පෙති අතරින් මුමුණා හීන ගංගාවක මා අමුණා
ඔයා වෙනුවෙන් ආවේ නුඹ නාවේ ඇයි ආ
ගී සුරල් හඩ ඇසේවී කොදුරා කාට මැවුවද මේ මල් කිදුරා
රාවයක් ඇසුනාවේ නුඹේ වාගේ කෝ නෑ

හීන දෙවොලක නුඹ මා හිදුවා ආදරෙන් මාළිගයක් හැදුවා
මුහුණ සරසන් මාගේ හද වාගේ රෑ ආ
රෝස මල් ගෙන පලසක අතුරා කැන්ද යමි මන්තරයක් මතුරා
ඉනාවක් දුන් නෑනේ නුඹ ඕනේ හානේ

Video thumbnail