ආදරේ පියාපත්

Adare Piyapath 


ආදරේ පියාපත් Lyrics

හදෙහි මතුවන කදුළු බිදුවක
නොදුටු රහසත් ඇය දනී
මතක පමණක් ඉතිරි වී ඇති
නිහඩ මල් වල දසුනකි

එනවිට හිනාමල් මල් රැගෙන ඈ
තරුවකි කඩා වැටුනු මහා රෑ
සොයන්නම් මා
ආදරේ පියාපත්

අහිතවත්කම් තියාලා ඔබ
නොහිතවත් කම් පෑ සිනා
නොදැනුවත් පෙර ලෙස මෙමා
හිදිමි නුඹ මතකේ තියා

රෑ සිහිනෙන්
නුඹේ රුව මා සොයනවා

මේ ආවාරේ මා නිවුනාවේ
ඒ හීනයේ පේවෙලා

එනවිට හිනාමල් මල් රැගෙන ඈ
තරුවකි කඩා වැටුනු මහා රෑ
සොයන්නම් මා
ආදරේ පියාපත්

Video thumbnail