නිල් තණකොල බුදින්ටයි

Nil Thanakola Budintai


නිල් තණකොල බුදින්ටයි Lyrics

නිල් තණකොල බුදින්ටයි
හිතුනු තැනක ලඟින්ටයි
කැලේ වැටී නටන්ටයි
කැලේ අයිති අලින්ටයි

පුංචි ඇසුයි හොඬවැලයි
මහත ඇඟයි දළ දෙකයි
වදුල මැදින් මතුවෙනකොට
කැලෙත් එක්ක ලස්සනයි

නිල් තණකොල බුදින්ටයි
හිතුනු තැනක ලඟින්ටයි
කැලේ වැටී නටන්ටයි
කැලේ අයිති අලින්ටයි

රන් හිරු රැස් තීරුවයි
පුන්සඳ රැස් මාලයයි
වනන්තරේ නාවනකොට
අලිත් එක්ක ලස්සනයි

නිල් තණකොල බුදින්ටයි
හිතුනු තැනක ලඟින්ටයි
කැලේ වැටී නටන්ටයි
කැලේ අයිති අලින්ටයි...//

Video thumbnail