නොන්චි කෝලම

nonchi kolama (Ran Kadak Wage)


නොන්චි කෝලම Lyrics

කප්පරක් ගැණු උන්නත් මේ වගේ ළදක්
කොයි ඉසවුවකින් ආවද මේක හීනයක්
කන් කරච්චලෙන් බේරිලා ඉන්න තව ටිකක්
දෙය්යනේ .. නොන්චි මේ ලඟින් නැති එක
පූරුවේ පිනක් ...

රන් කන්දක් වගේ මේකිගේ මුණ රත්තරන්
දෙනතකක් අගේ හරියට මක්කදෝ වගේ
හොල්ලලා ගමන් යනකොට තම් දෙනාත් තනම්
රෙගතන් .. තට්ටමෙන් කියයි
මේකිගේ ගාය කොයිතරම්

තුන් පොලේ අඩවූ අල්ලන නොන්චිගේ කටේ
සවුදමෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ
මේ වගේ පින් කඳක් ලඟින්
මට ඇළ වෙන්න නෑ පිනක්
අම්මප ..නොන්චිලා දාහක් පරදන මේක රන් කඳක්

එක දෙකක් උනේ මෙන්න මේ ඖෂදේ බලෙන්
දෙක උනත් ඉතින් හතරක් වෙන්නෙ මේවයි න්
තුන් පැ යක් වදෙන් බේරිලා නොන්චි කෝලමෙන්
ඇත්තමයි මන් උනත් ඉන්නේ
මෙන්න මේ ඖෂදේ බලෙන්
නොන්චිගේ කටින් කවදත් ඇහුවේ නෑ හොඳක්
ගං පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක්

මන් ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක්
උන්දැගේ මේ වදෙන් අනේඅම්මපනැ තොලොන්චියක්
පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනී
වළදනා කෙනක් එත්නම් දෝස නෑ අපෙන්
මේ පනික්කලෙත් ඕවට රුන්ද ගති ගතං
එඋනත් නොන්චිගේ කණේ
වැටුනොත් කම්මුතුයි මමත්

තුන් හිතෙන් හිතුවෙ නෑ මම මේවගේ දෙයක්
බීමතින් යමක් කිවුවද මට සමාවෙයන්

කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතිං
මගෙ නොන්චි රං කදේ
මගේ නොන්චි රන්කදේ අපි දැන් ගෙදර යන්න යං
කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතිං
මගෙ නොන්චි රං කදේ
මගේ නොන්චි රන්කදේ අපි දැන් ගෙදර යන්න යං

අනේ මගේ නොන්චි රන්කදේ
අපි දැන් ගෙදර යන්න යං
හනිකට නොන්චි රන්කදේ
අපි දැන් ගෙදර යන්න යං
කැරකිල නොන්චි රන්කදේ
අපි දැන් ගෙදර යන්න යං
හනිකට නොන්චි රන්කදේ
අපි දැන් ගෙදර යන්න යං
ැරකිල නොන්චි රන්කදේ
අපි දැන් ගෙදර යන්න යං
කැරකිල නොන්චි රන්කදේ
අපි දැන් ගෙදර යන්න යං

Video thumbnail