සෙල්ලි සෙල්ලි Lyrics
ඈත ඉඳන් එන්නී
මෑත ඉඳන් එන්නී
ඈත මෑත නොබලා දුවන
සෙල්ලි සෙල්ලි සෙල්ලි
සෙල්ලි සෙල්ලි සෙල්ලි
ඇස්බැන්දුම් කරන්නියා
හොරෙන් හිතට එබෙන්නියා
ආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයා
දුන්නි , වද දුන්නි මෙයා...
හදින් හදන පනින්නියා
ලාමක හිත් තලන්නියා
ආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයා
දුන්නි , වද දුන්නි මෙයා...
Rap :
Baby ඔයා වෙනවද මගේ Crazy
දෙනවද ඔයා මට....
පොඩ්ඩක් වැඩි වුණා මට lately
සුදු නෝන ඔයා ඇයි කේන්ති කේන්ති කේන්ති
රෑට සෙට් වෙලා බොමු අපි ප්ලේන්ටි..
මවන්නියා මකන්නියා දාහක් හිත් මරන්නියා
ආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයා
දුන්නි , වද දුන්නි එයා...
හපන්නියා හැපෙන්නියා
රිදිච්ච විට හැපින්නියා
ආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයා
දුන්නි , වද දුන්නි එයා...
ඈත ඉඳන් එන්නී
මෑත ඉඳන් එන්නී
ඈත මෑත නොබලා දුවන
සෙල්ලි සෙල්ලි සෙල්ලි
සෙල්ලි සෙල්ලි සෙල්ලි