මීනා

Meena


මීනා Lyrics

මෙ සාදයේ රගන රූ සද සේ දිලෙන්නේ
අමාවකේ දැනෙන ආල කතාවේ
අවරට පා තියන්න යන්න එපා සැදේවේ
මුලා වෙලා මන් ඔයාගේ රටාවේ

සැරසේ දෙවගන සේ මුතු පලසේ ලෙලෙනා
පැතුසේ රුව සිතුසේ හදමඩලේ දිලුනා
ඔය රූ මට සොදුරූ හුරු පුරුදුයි දැනුනා
හිටියා ඇටි නොකියා ලග ඉන්නකො මීණා

එන්නකො මැනික මන් බාරෙ හනික
කැන්දා යන්නම් මන්දාරෙ රැයේ
රට්ටු හිනස්සන තුට්ටුවෙ වචන
මා ගාව නෑ පින්තුරෙ අගේ
පෙරාපු රත්තරන් වගේ කතාව මේ
මන බන්දන හිත රන්දන පෙම නන් ලිය මීනා...

එ රත්තරන් රන් කද මගේ පැමිනිල්ල කියන්නම් මෙ හිතේ
ඔබ දැක්ක දා ඉදන් බන් ආලෙ කරන්නෙ මන්
සිහ විකල් වෙලා වගේ

අනෙ මන්දා හීනෙනුත් පෙනුනා
රැයේ උන්නු පාලුවත් මැකුනා
හදේ ගිනි බාගෙට නිවි අහ් මග දුර ආදරේ හිතුනා

Video thumbnail