දවසක ආයේ අපි හමු වෙලා. Lyrics
දෙතැනක තනි වී ගිම්හානේ
එනතුරු ඉමු අපි වස්සානේ..
ඉවසා තනිකම මංදාරේ ..
දවසක ආයේ අපි හමු වෙලා..
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා ජීවිතේ..
පාලුව රජ කරනා අදුරේ ඉමු ඈතින් මේ කාලේ .
තනිකම් ඉවසලා එකම හදවතවතකින් ලෝකේ..
මුරකවුලු යලි හැරෙනා දිනක අපි හමු වෙනවා ..පාලුව රජ කරනා ..
අදුරේ ඉමු ඈතට වීලා මා හා
හමනා සුලගක් වීමා..
එන්නම් රහසේ පාවෙලා..
නුබ මා විමසන හැම වෙලෙ..
ඒ ලෙස කාලය ගත වී ..
නුදුරේ දවසක් යලි ඒවී..
හැබැහින් ඔය ඇස් හමුවනා..
දවසක ආයේ හමු වෙලා ..
තනි වෙමු පුරුදු තැන් වල එදා..
මොහොතක් නිදහසේ සැනසිලා ජීවිතේ..
දවසක ආයේ අපි හමු වෙලා ..තනි වෙමු පුරුදු තැන් වල එදා ..
මොහොතක් නිදහසේ සැනසිලා ..
පාලුව රජ කරනා ..අදුරේ ඉමු ඈතින් මේ කාලේ
තනිකම් ඉවසාලා එකම හදවතකින් ලෝකේ ..
මුර කවුලු යලි හැරෙනා දිනක අපි
හමුවෙනවා ........