කොහොම අතැර දමා යමුද Lyrics
කොහොම අතැර දමා යමුද
මේ හිතවත්කම්
පෙර සසරෙන් අා දේවල්
අාලවන්තකම්.....//
ඉර කියන්නෙ අත්හරින්න
අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියා
මේ හිතවත්කම්
මොනවාදෝ මේ හැටි අපි
කළ නොපනත්කම්
ඉර හඳ තරු දන්නවාද
අපෙ යහපත්කම්....
කොහොම අතැර.....//
අැලත් දාෙලත් ගලා යන්නෙ
කරමින් සරදම්
ගසුත් වැලුත් බලා ඉන්නෙ
දෙවමින් අවමන්
මුළු ලෝකෙම අැයි කරන්නෙ
මෙහෙම නපුරුකම්
අැල දොල ගහ කොළ දන්නෙද
අපි මනුස්සකම්.....
කොහොම අතැර.....//