වරක් හරි වැටෙන්නම ඕනෙ
ජීවිතේ හදාගන්න
අපි සතේටම හිදෙන්නම ඕනෙ
රුපියලත් වඩාගන්න
නුඹෙ කාන්සිය දරාගන්න ඕනෙ
කවි සින්දු පතා ගන්න
අපෙ ෆෝන් එක කැඩෙන්නම ඕනේ
යාලුවෙක් හොයා ගන්න
අපෙ ෆෝන් එක කැඩෙන්නම ඕනේ
යාලුවෙක් හොයා ගන්න
ආදරේ දිනන්නම ඕනේ නෑ
පැරදුමත් විඳ ගනින්
ලෝකෙ කැරකෙද්දි නවතින්නෙ නෑ
අපි නැවතුනට මගින්
වැරදිච්ච දාට බොක්කවල් නෑ
ඔක්කෝම ටික මිසින්
අම්ම විතරක් ඉදියි ඇගෙ දෙපා
පුදාපන් වන පසින්
මත්වෙන්න සෙට් වෙන්න ඕනෙ නෑ
කපුගේට ලන් වෙයන්
හිට් වෙන්න දඟලන්න ඕනෙ නෑ
ලෝවට හරි දේ දියන්
කට් වෙන්න ඕනෙ තැන චැට් නොවී
පාඩුවෙම කට් වෙයන්
හිට් වෙයන් වත නොවේ එක්කලා
මිනිහෙක්ගෙ මතකයන්
උන් උඹට ඉමිටේශන්ම නම්
උඹ වෙයන් රත්තරන්
පොල් අතුත් වැටෙද්දී තමයි බං
ගොක් කොලත් ඉස්තරම්
ඇත්තු යන්නෑ පාරවල් වල
ගජමුතූ වක් කරන්
ඉන්න මේ ටිකේ ඉදපල්ලා බං
ආදරේ පැක් කරන්
වරක් හරි වැටෙන්නම ඕනෙ
ජීවිතේ හදාගන්න
අපි සතේටම හිදෙන්නම ඕනෙ
රුපියලත් වඩාගන්න
නුඹෙ කාන්සිය දරාගන්න ඕනෙ
කවි සින්දු පතා ගන්න
අපෙ ෆෝන් එක කැඩෙන්නම ඕනේ
යාලුවෙක් හොයා ගන්න
අපෙ ෆෝන් එක කැඩෙන්නම ඕනේ
යාලුවෙක් හොයා ගන්න