නුඹටත් ඇයි බැරි Lyrics
සයුරෙන් රළ පෙළ ඉවුරට ආවා..
ඉවුරට තුරුළුව රළ බිද ගත්තා..
සිත යට නැගෙනා හැගුමට ඉඩ දී..
නුඹටත් ඇයි බැරි ඉන්නට එක් වී..
නිදියහනෙත් නුඹ අයිනක ඇයි අද..
මා එන බව දැක නින්දට වැටුනද..
යහනේ සුව මට නුඹගෙන් අහිමිද..
වෙන යහනක මම සුවය ලබන්නද..
තවමත් නුබෙ හිත මං වෙනුවෙන්මද..
නුඹ සිපගන්නට තුරුළට එනවද..
පෙර වාගෙම නුඹෙ උණුහුම දෙනවද..
ආදරයෙන් ඔබෙ ලැම මත ඉන්නද..