පාරන්න එපා Lyrics
පාරන්න එපා
මේ හීන සදා
හංගාන හිතේ
ප්‍රේමෙන් මත්වෙලා//
සින්දූර ගාලා නළලේ
කීවාදෝ ආදරේ //
මේ රෑ පුරා ප්රේමාවී මා
ප්‍රේමේ නුරා සිත්තම් කලා
අහම්බෙන් වගේ මේ මා ළං වුනේ
කියම්දෝ කෙසේ මේ මා ආදරේ//
සින්දූර ගාලා නළලේ
කීවාදෝ ආදරේ //
මේ රෑ පුරා ප්රේමාවී මා
ප්‍රේමේ නුරා සිත්තම් කලා
පාරන්න එපා
මේ හීන සදා
හංගාන හිතේ
ප්‍රේමෙන් මත්වෙලා//
සින්දූර ගාලා නළලේ
කීවාදෝ ආදරේ //
මේ රෑ පුරා ප්රේමාවී මා
ප්‍රේමේ නුරා සිත්තම් කලා