එප්පඩි සුහම්

 Eppadi Suham


එප්පඩි සුහම් Lyrics

එප්පඩි සුහම් නල්ල පුල්ල
අයියා සොල්ල වේල ඉල්ල
මේ කෙල්ල නෑනෙ මෙල්ල
හොලවයි බෙලිකටු මල්ල

මට තියන්නෙපා පොල්ල
කාදල් සොල්ලුංග
මට කොංඤ්ඤ කොංඤ්ඤ දමිල
තංගෙ ඉංගේ වාරුංග

හදවත්වල බටර් ගාපු
හිරිවට්ටන බැලුම් දාපු
හිරිමල්විය කෙල්ල කුරු කුරු
ස්කූටරෙ පැදන් ආපු
මුළු සක්වල කලම්බාපු
වැරදි තිබ්බ ඇගෙත් සුළු සුළු

හෙලිකොප්ටරෙ අරන් ආපු
වයිෆ කියල නමක් දාපු
කෙල්ල උනොත් ඔයා නම් මරු
ඔය අතින් හදපු සාම්බාරු
එක්ක කන්න සම්බ සෝරු
කැමති වෙයිද ඔයාලගෙ මුරූ

ඔය කුලමල වරදක්ද
දැන් ඉවරයි බන් යුද්ධ
ඇහෙන්නෙ මල්වෙඩි වල සද්ද
එකම මිනිස්සු හා නැද්ද

ඔය කුලමල වරදක්ද
දැන් ඉවරයි බන් යුද්ධ
එකටම කමු අවුරුද්ද
දානවා තංගච්චිට මුද්ද

Video thumbnail