Aalen Numba Ona

Aalen Numba Ona


Aalen Numba Ona Lyrics

M: අපගේ ආලේ බොඳ වූයේ මා හින්දා..
ඒ රෑ යාමේ දුක රහසේ මා වින්දා බෝමා..

F: ආයේ නුඹගේ නොම වන සේ මා දැන් යන්නම් පාරා..
ආලෙත් කටුගා මං මාවත් අවුරා..

M: මේ තුන් හිතේ..
ආයෙ නුඹ මිස හීන වෙන නැත..
ආයෙත් මා..
ආයෙත් මා මැව් ප්‍රේමෙයි ඕනා..

F: මේ තුන් හිතේ..
මා දුටුව පෙම් හීන දැන් නැත..
නෑ දැන් මා..
නෑ දැන් මා දැන් ප්‍රේමෙන් නෑ මා..

M: මෑතින් හුරු දෑසින් ආලෙන් නුඹ ඕනා..
නෑ පෙර වාගේ සැසඳූයේ මා පෙම් කතා..

F: නෑවිත් බැරි වූවත් ආයෙත් මම නේනා..
මා බැඳි ආලේ බොඳ වීලා බොහෝ කල් වෙලා..

M: රෑක අවපස හීන බැලුවද මා..
F: මෝදු සඳ ඇත රෑට තනි නැත මා..

M: මේ තුන් හිතේ..
ආයෙ නුඹ මිස හීන වෙන නැත...
ආයෙත් මා..
ආයෙත් මා මැව් ප්‍රේමෙයි ඕනා..

F: මේ තුන් හිතේ..
මා දුටුව පෙම් හීන දැන් නැත..
නෑ දැන් මා..
නෑ දැන් මා දැන් ප්‍රේමෙන් නෑ මා...

M: අපගේ ආලේ බොඳ වූයේ මා හින්දා..
ඒ රෑ යාමේ දුක රහසේ මා වින්දා බෝමා..

F: ආයේ නුඹගේ නොම වන සේ මා දැන් යන්නම් පාරා..
ආලෙත් කටුගා මං මාවත් අවුරා..

M: මේ තුන් හිතේ..
ආයෙ නුඹ මිස හීන වෙන නැත..
ආයෙත් මා..
ආයෙත් මා මැව් ප්‍රේමෙයි ඕනා..

F: මේ තුන් හිතේ..
මා දුටුව පෙම් හීන දැන් නැත..
නෑ දැන් මා..
නෑ දැන් මා දැන් ප්‍රේමෙන් නෑ මා..

Video thumbnail