ආලේ වන්දනාවක් ( චන්දා ඔබ තනි නොකලා සේ )

Aaley Wandanawak ( Chanda oba thani nokala se )


ආලේ වන්දනාවක් ( චන්දා ඔබ තනි නොකලා සේ ) Lyrics

සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා..
හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා..
මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා..
පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා..

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ..
හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ..
ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ..
ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ..

චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා..
මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා..
දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා....
දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා..

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ..
හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ...
ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ..
ඔබවන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ..

Video thumbnail