අභිමානවත්‌ ලෙස නිදහසේ ඉන්න..

Abhimanawath Lesa Nidahase Inna

senaka batagoda
අභිමානවත්‌ ලෙස නිදහසේ ඉන්න.. Lyrics

අභිමානවත්‌ ලෙස නිදහසේ ඉන්න..
එක හීනයක්‌ හැම ගේම ඉටුවෙන්න..
එකට එක්වෙමු සැවොම එකසේ
බෙදාගමු අපි අපේ සෙනෙනේ..

අභිමානවත්‌ ලෙස නිදහසේ ඉන්න..
අභිමානවත්‌ ලෙස නිදහසේ ඉන්න..

එක දේශයයි අපි හැමෝටම ඉනෙේන..
එක දරු කැලයි නව ලොවක්‌ වෙත යන්න..
දෑත්‌ බැඳගමු එකට එක්වී
අපි අපේමයි නැහැ වෙනාස්‌ වී

අපි ඔබෙයි ඔබ අපෙයි මවු ලංකා..
ඔබ අපෙයි අපි ඔබෙයි මවු ලංකා..

එක දේශයයි අපි හැමෝටම ඉන්න..
අභිමානවත්‌ ලෙස නිදහසේ ඉන්න..
අභිමානවත්‌ ලෙස නිදහසේ ඉන්න..
අභිමානවත්‌ ලෙස නිදහසේ ඉන්න..
අභිමානවත්‌ ලෙස නිදහසේ ඉන්න..
අභිමානවත්‌ ලෙස නිදහසේ ඉන්න..
අභිමානවත්‌ ලෙස නිදහසේ ඉන්න...

Video thumbnail