අද තනියෙන්‌ මා.. අඬන්නේ නෑ මා

Ada Thaniyen Ma Hadanne Na Ma

shihan mihiranga
අද තනියෙන්‌ මා.. අඬන්නේ නෑ මා Lyrics

අද තනියෙන්‌ මා.. අඬන්නේ නෑ මා
මා දමා.. ඈ ගියා කියා..
මා දමා..

සිත දුක්‌ දෙන්‌ නෑ.. අද මට තනි නෑ..
ඔබ නෑ කියා.. මා ළඟින්‌ මා සිතින්‌..
ඔබ ගියා කියා..

පාළුව වී.. අද මගේ..
හඬවන්‌ නෑ.. ජීවිතේ..

පාළුව වී.. අද මගේ..
හඬවන්‌ නෑ.. ජීවිතේ..
ඔබ දන්‌ නෑ.. අද මා ඔබේ නමින්‌..
තනිවෙන්‌ නෑ..

අද තනියෙන්‌ මා.. අඬන්නේ නෑ මා
මා දමා.. ඈ ගියා කියා..
මා දමා..

සිත දුක්‌ දෙන්‌ නෑ.. අද මට තනි නෑ..
ඔබ නෑ කියා.. මා ළඟින්‌ මා සිතින්‌..
ඔබ ගියා කියා..

සිත හැඟුමන්‌... වේදනා
මට නොකියා  පාවුණා

සිත හැඟුමන්‌... වේදනා
මට නොකියා පාවුණා
ඔබ නැතිදා.. මා ළඟින්‌ මා සිතින්‌..
ඔබ ගියා කියා..

අද තනියෙන්‌ මා.. අඬන්නේ නෑ මා
මා දමා.. ඈ ගියා කියා..
මා දමා..

සිත දුක්‌ දෙන්‌ නෑ.. අද මට තනි නෑ..
ඔබ නෑ කියා.. මා ළඟින්‌ මා සිතින්‌..
ඔබ ගියා කියා..

තරු  නෙතු කී.. ඒ කතා..
අද රහසේ.. සැඟවිලා

තරු නෙතු කී.. ඒ කතා..
අද රහසේ.. සැඟවිලා
ඔබ ගියදා.. මා හඬවා මට නොකියා..
මා දමා...

Video thumbnail