නෑ මා නම් නෑ..ඇගෙ තොල් සිප නෑ...
මේ ආලෙන් නෑ...ගැලවුම් මට නෑ...
මේඝ කලුවක් අහසේ වී දනී නම්...
පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං...
වැහිකෝඩ වෙලෙනා... තුන් යාම..
සසලෝන හදෙහී... සංවේග...
ඇය මාගෙ බව... නිතර කීව...
අඩමාන කතා.. අද කොහෙද...
කොඳ වරුසා මැද හැඬුණා.. රෑ අඳුරේ මම තෙමුනා..
නෙතු තෙමුණා.. අලුයාමයේ..
මග හැරෙනා.. බව දැනුණා මේ භවයේ අත හැරෙනා...වග හැඟුණා
අවසානේ...දවසක ආයෙම මතුදා..
නුපුරුදු සේ මුණගැසුණා..පෙර දා වගේ අපි..
අපි ගාවම නොතියා ගිය..
හුරු ප්‍රේමය තිබුණානොමැකී හිතේ...
නෑ මා නම් නෑ..ඇගෙ තොල් සිප නෑ...
මේ ආලෙන් නෑ...ගැලවුම් මට නෑ...
මේඝ කලුවක් අහසේ වී දනී නම්...
පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං...
වැහිකෝඩ වෙලෙනා... තුන් යාම..
සසලෝන හදෙහී... සංවේග...
ඇය මාගෙ බව... නිතර කීව...
අඩමාන කතා.. අද කොහෙද...
නෑ මා නම් නෑ..ඇගෙ තොල් සිප නෑ...
මේ ආලෙන් නෑ...ගැලවුම් මට නෑ...
මේඝ කලුවක් අහසේ වී දනී නම්...
පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං...
වැහිකෝඩ වෙලෙනා... තුන් යාම..
සසලෝන හදෙහී... සංවේග...
ඇය මාගෙ බව... නිතර කීව...
අඩමාන කතා.. අද කොහෙද...