Adambarai baluwamanam

Adambarai baluwamanam

iraj weeraratne
Adambarai baluwamanam Lyrics

ආඩම්බරයි බැලුවම නම්
හොරැහින්‌ බලන්නේ ඇයි එහෙනම්‌
කම්මුල්‌ සිඹින්න මගෙ හොඳ නම්‌
ආලෙන්‌ වෙලෙන්න ඇයි තහනම්...

ආඩම්බරයි බැලුවම නම්
හොරැහින්‌ බලන්නේ ඇයි එහෙනම්‌
කම්මුල්‌ සිඹින්න මගෙ හොඳ නම්‌
ආලෙන්‌ වෙලෙන්න ඇයි තහනම්...

පෙම්‌ හසරැල්‌ ඔබ රැඳුණේ.. නිල්‌ යායක රැස්‌ වාගේ
ඔබ සිත මා තුරුලේ.. නැලවුණු හැටි මගෙ මතකේ. .
තාමත්‌ ඇත අද වාගේ.. ඉන්නම්‌ සැමදා ඔබගේ
සෙවණැල්ලක්‌ වි සසරේ.. අවසානය තෙක්‌ මහදේ...

තනිකම නැතිකර සැමදා මට ළංවූවා ඔබ සෙවණේ
ඔබ සිනහව මා.. හදේ රැඳුණේ
නෙතු දහසක්‌ අතරින්‌ ඔබ මා දුටුවේ
මට ළංවී කියු දෙය මතකේ තවම රැඳේ..

ආඩම්බරයි බැලුවම නම්
හොරැහින්‌ බලන්නේ ඇයි එහෙනම්‌
කම්මුල්‌ සිඹින්න මගෙ හොඳ නම්‌
ආලෙන්‌ වෙලෙන්න ඇයි තහනම්...

ආඩම්බරයි බැලුවම නම්
හොරැහින්‌ බලන්නේ ඇයි එහෙනම්‌

රැප් කොටස

දුක සිතෙන්නේ අපටම පමණද
තව සුසුම්‌ වල උණුසුම මොකටද
මට තියෙන්නේ තනිකම තනියට
ඔබ සිඹින්නේ මගෙ සිත විතරද

දුක සිතෙන්නේ අපටම පමණද
තව සුසුම්‌ වල උණුසුම මොකටද
මට තියෙන්නේ තනිකම තනියට
ඔබ සිඹින්නේ මගෙ සිත විතරද

ආඩම්බරයි බැලුවම නම්
හොරැහින්‌ බලන්නේ ඇයි එහෙනම්‌
කම්මුල්‌ සිඹින්න මගෙ හොඳ නම්‌
ආලෙන්‌ වෙලෙන්න ඇයි තහනම්...

ආඩම්බරයි බැලුවම නම්
හොරැහින්‌ බලන්නේ ඇයි එහෙනම්‌
කම්මුල්‌ සිඹින්න මගෙ හොඳ නම්‌
ආලෙන්‌ වෙලෙන්න ඇයි තහනම්...

Video thumbnail