Adara lowe api hamu une Lyrics
ආදර ලොවේ.. අපි හමුවුණේ...
සතුටින් වෙළී.. සුවඳ දී.. ළඟ හිදී..
හැඟුමන් අපේ.. වේදනා.. තොර නොවී..
සැකයෙන් එදා.. අපි කිවු කතා..
ආදර ලොවේ.. අපි හමුවුණේ. .
කඳුළැල් සලා.. යළි වෙන්වුණේ..
මාපිය කතා.. එරෙහි වූ.. විට ඒදා..
පැතුමන් අපේ.. විසුණු වී.. ගියෙ සදා..
විඳු වේදනා.. උදයේ හවා..
ආදර ලොවේ.. අපි හමුවුණේ..
කඳුළැල් සලා.. යළි වෙන්වුණේ..
සැකයෙන් එදා.. අපි කිවු කතා..
ආදර ලොවේ.. අපි හමුවුණේ. .
කඳුළැල් සලා.. යළි වෙන්වුණේ..
ආදර ලොවේ.. අපි හමුවුණේ. .
කඳුළැල් සලා.. යළි වෙන්වුණේ..
ආදර ලොවේ.. අපි හමුවුණේ. .
කඳුළැල් සලා.. යළි වෙන්වුණේ..
ආදර ලොවේ.. අපි හමුවුණේ. .
කඳුළැල් සලා.. යළි වෙන්වුණේ..