Adara mal pawane duleeka Lyrics
ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ
කවුදෝ දන්නේ
දුලීකා.. දුලීකා..
දුලීකා.. දුලීකා..
ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ
කවුදෝ දන්නේ
දුලීකා.. දුලීකා..
දුලීකා.. දුලීකා..
වේදනා කන්දේ ඉඳලා
ආදරය දැක අත වනලා
සුළඟේ පාවී
සුසුම් හෙලාවී
දුලීකා.. දුලීකා..
දුලීකා.. දුලීකා..
ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කවුදෝ දන්නේ
කොහෙදෝ යන්නේ
දුලීකා.. දුලීකා..
දුලීකා.. දුලීකා..
චංචල සිතුවිල්ලේ..
මංගල ඔවිල්ලේ
නැලවී යන්නේ.. ඈ මෙසේ
පෙම් මල් උයනටදෝ
කඳුළැලි මුහුදටදෝ
ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ
කවුදෝ දන්නේ
දුලීකා.. දුලීකා..
දුලීකා.. දුලීකා..
ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ
කවුදෝ දන්නේ
දුලීකා.. දුලීකා..
දුලීකා.. දුලීකා..
දුලීකා.. දුලීකා...