Adara mal wala pata kiyannada Lyrics
ආදර මල් වල.. පාට කියන්නද..
ඒ වගේ ලස්සන.. තව නෑ..
ඒ වගේ ලස්සන තව නෑ..
මීදුම් පිණි පොද.. දෑස වසන් කර..
සමනළ හසිහිනය.. පිපුණා...
සමනළ හසිහිනය.. පිපුණා...
දේදුනු රේඛා.. දෑසම තවරා..
තවමත් මල් සිත.. බලා සිටිනවා..
මීදුම් තවරා සුළඟක
අතක සඟවා තුන්සිත
දෑස හොරෙන් ඈත සොයනවා...
අඳුර මැදින් එන්න සඳලියේ..
දේදුනු සායම.. දෑස බොඳ කර..
මාලති යායක.. හැලිලා..
මාලති යායක හැලිලා..
සීතල හිමකඳු.. යාය පියමැන..
දෙව්ලිය සිහිනෙක.. වැඩියා..
දෙව්ලිය සිහිනෙක.. වැඩියා...