ආදරයේ වේදනාව හදට දැනුණු යම්‌ දවසක

Adaraye Wedanawa Hadata Danuna Yam

nanda malani
ආදරයේ වේදනාව හදට දැනුණු යම්‌ දවසක Lyrics

ආදරයේ වේදනාව හදට දැනුණු යම්‌ දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා..
එන්න මා සායා..

ආදරයේ වේදනාව හදට දැනුණු යම්‌ දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා..
එන්න මා සායා..

දේදුනු පැහැයෙන්‌ දිදුලන ආදර විජිතය හැරදා..
රැජින පලා ගිය මොහොතක නොතැවි යළි ඈ සිහිකර
එන්න මා සායා.. එන්න මා සොයා..

ආදරයේ වේදනාව හදට දැනුණු යම්‌ දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා..
එන්න මා සායා..

ජීවිතයට හිමි ළතැවුල ඔබ තුරුලට ළංවු දා..
නොතැවී හිඳ තනි යහනේ මතක සුළං රොදක එතී
එන්න මා සායා.. එන්න මා සොයා..

ආදරයේ වේදනාව හදට දැනුණු යම්‌ දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා..
එන්න මා සායා..

ආදරයේ වේදනාව හදට දැනුණු යම්‌ දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා..
එන්න මා සායා..

Video thumbnail