ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන් හොඳයි
ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන් හොඳයි
ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන් හොඳයි
ඔබ සොයා.. ඉගිල එයි
මා හදේ බෘංගයා
හැංගුවේ.. ඇයි ප්රියේ
මල් විලේ හංසයා
ඔබ සොයා.. ඉගිල එයි
මා හදේ බෘංගයා
හැංගුවේ.. ඇයි ප්රියේ
මල් විලේ හංසයා
හැංඟුවේ.. ඇයි ප්රියේ
මල් විලේ හංසයා
ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන් හොඳයි
ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන් හොඳයි
හැංගුවේ.. නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවු.. මා පැතූ
ආදරේ දැන් ලැබේ..
හැංගුවේ.. නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවු.. මා පැතූ
ආදරේ දැන් ලැබේ...
මා සෙවු.. මා පැතූ
ආදරේ දැන් ලැබේ...
ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන් හොඳයි
ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ
මා එනවා ළඟටම දැන් හොඳයි...