ආදරේ කෙරූ..
මටයි කළේ බොරූ..
හොඳටම මගෙ හිත පෑරූ..
මොනවාදෝ අද මට ඉතුරු
හුස්මේ තියෙනවා.. ආදරේ තැවරලා..
ඒ නිසයි.. තාම මා.. නොගියේ නුඹ දාලා
හඬවාපන් මා.. දුකම මදි නිසා..
රිදවාපන් මා.. හොඳම වැඩී නිසා
නුඹ හෙළනා බොරු කඳුළු
දැකලා ආවා කඳුළු
පිසදාපන් මගෙ කඳුළු
අපරාදේ මේ.. කඳුළු
ඉවසීමේ සීමා.. නිමා කරන් එපා..
මේ ජීවිතේ.. සැනසෙනු බොරුම තමා
දෛවේ මට දුන්නේ.. අමිහිරි මතක සදා..
රහසේ හොර රහසේ.. නුඹ මට ද්‍රෝහී වුණා..
හඬවාපන් මා.. දුකම මදි නිසා..
රිදවාපන් මා.. හොඳම වැඩී නිසා
නුඹ හෙළනා බොරු කඳුළු
දැකලා ආවා කඳුළු
පිසදාපන් මගෙ කඳුළු
අපරාදේ මේ.. කඳුළු
නිවනක් නොවු නිවනක්.. විඳවන ආදරේ..
මා කිසිදා.. පැතුවේ මෙය නොවේ..
නොමැකී යන කැළලී.. තියේවි හදවතේ..
ඇයිදෝ රත්තරනේ.. නුඹ මට ද්‍රෝහී වුණා..
හඬවාපන් මා.. දුකම මදි නිසා..
රදවාපන් මා.. හොඳම වැඩී නිසා
නුඹ හෙළනා බොරු කඳුළු
දැකලා ආවා කඳුළු
පිසදාපන් මගෙ කඳුළු
අපරාදේ මේ.. කඳුළු
ආදරේ කෙරූ..
මටයි කළේ බොරූ..
හොඳටම මගෙ හිත පෑරූ..
මොනවාදෝ අද මට ඉතුරු
හුස්මේ තියෙනවා.. ආදරේ තැවරලා..
ඒ නිසයි.. තාම මා.. නොගියේ නුඹ දාලා
හඬවාපන් මා.. දුකම මදි නිසා..
රිදවාපන් මා.. හොඳම වැඩී නිසා
නුඹ හෙළනා බොරු කඳුළු
දැකලා ආවා කඳුළු
පිසදාපන් මගෙ කඳුළු
අපරාදේ මේ.. කඳුළු