Adare kurutu ga hasanganawiye Lyrics
ආදරේ කුරුටු ගෑ..
නෙතු පුරා කඳුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතුමානයේ දුක තියා..
ආදරේ කුරුටු ගෑ..
නෙතු පුරා කඳුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතුමානයේ දුක තියා..
පෑ උදුල් නෙතු විලේ සතපවා...
මා ඔබේ වසඟයට ගෙන තබා...
හසඟනාවියේ නුඹ ගියා..
නෙතුමානයේ දුක තියා..
ආදරේ කුරුටු ගෑ...
හිත පුරා කඳුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතුමානයේ දුක තියා..
රෑ අනත් සිහිනයේ සැඟව්ලා
හිත ගාව මතක මල් වැහි සලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතුමානයේ දුක තියා..
ආදරේ කුරුටු ගෑ...
හිත පුරා කඳුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතුමානයේ දුක තියා..