සිත ගාව දඟ කරනා සිහිනයක් වෙලා ..
හැගුමන් පුරා සරා...අපි ලං උනා...
දිනෙන් දින ගෙවුනු
මතකයන් පිරුනු
කාලයක් ගත උනා..
හිතින් ලඟ රැඳුනු
මතකයන් පිරුනු
ආදරේ මගේ උනා...
සොඳුරු අපගේ ජීවන මගේ
කලක් ගතවී මග හැරුනු තැන්...
සිහින සයුරේ පාවී ඇවිත්
අපටත් හොරා......
බැහැ නවතින්නනම් ඉතිං...හිතට හොරා...
දිනෙන් දින ගෙවුනු
මතකයන් පිරුනු
කාලයක් ගත උනා..
හිතින් ලඟ රැඳුනු
මතකයන් පිරුනු
ආදරේ මගේ උනා...
සිත ගාව දඟ කරනා සිහිනයක් වෙලා ..
හැගුමන් පුරා සරා...අපි ලං උනා......
සිතින් නොසැලී අත්වැල් බැඳන්
පතාගෙන ආ වත් පෙරභවෙන්
පොදි බැන්ද ඒ
පැතුම් සිහිනෙන් ඇහැරෙන්න බෑ....
නෑ නවතින්නෙනම් ඉතිං...හිතට හොරා...
දිනෙන් දින ගෙවුනු
මතකයන් පිරුනු
කාලයක් ගත උනා..
හිතින් ලඟ රැඳුනු
මතකයන් පිරුනු
ආදරේ මගේ උනා...
සිත ගාව දඟ කරනා සිහිනයක් වෙලා ..
හැගුමන් පුරා සරා...අපි ලං උනා......
දිනෙන් දින ගෙවුනු
මතකයන් පිරුනු
කාලයක් ගත උනා....
හිතින් ලඟ රැඳුනු
මතකයන් පිරුනු
ආදරේ මගේ උනා.....
හිතින් ලඟ රැඳුනු මතකයන් පිරුනු ආදරේ මගේ උනා......