Adare obagen himi wedo laila laila lai Lyrics
ආදරේ.. ඔබගෙන් හිමි වේදෝ..
මා ඔබේ සැනසුම නේදෝ..
මල්සර පාවීලා.. ඒ් සුවේ වෑහීලා
මාගේ දෑසේ.. ආදරේ සේයා..
යන් යන් යන් පාවී පාවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා.. (ආවා .. ආවා...)
ඔබ සොයා මම ආවා..
ලයිල ලයිල ලයි..
ජීවිතේ.. සැනසුම් හමුවේවා..
ආදරේ.. තව ළං වේවා...
රන් රසේ.. පෑහීලා
ආදරේ නෑවීලා
පාරාදීසේ
වේදනා නෑ නෑ..
යන් යන් යන් පාවී පාවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්..
රහස කියනට ආවා.. ආවා.... ආවා...
ඔබ සොයා මම ආවා
ලයිල ලයිල ලයි..
ලයිල ලයිල ලයි...