Adare para yawi nam Lyrics
ආදරේ පාරා යාවි නම්..
රෑ පුරා කඳුළේ මා දවා..
ජීවිතේ පෑරූ කාරණා..
මා සිතේ ගැඹුරේ මා දරා..
සඳ හැඬුවා.. රෑ පුරා
හිත රිදුණා.. රෑ දිවා
හිමි නොවුණා.. තනිවෙමි මා
එක්වෙනු බෑ.. යළි ඔබ හා..
ආදරේ රදවා මේ තරම්..
දුක ලැබී ගලනා.. වේදනා..
මා දරා හිඳිනා කාරණා..
ඔබෙ සුවේ පතමි.. සෑමදා...
සඳ හැඬුවා.. රෑ පුරා
හිත රිදුණා.. රෑ දිවා
හිමි නොවුණා.. තනිවෙමි මා...
එක්වෙනු බෑ.. ඔබ හා..
සඳ හැඬුවා.. රෑ පුරා
හිත රිදුණා.. රෑ දිවා
හිමි නොවුණා.. තනිවෙමි මා
එක්වෙනු බෑ.. යළි ඔබ හා..
හද ගැඹුරේ.. වේදනා
විඳගමි මා.. චෝදනා
හිමි නොවුණා.. තනිවෙමි මා
එක්වෙනු බෑ.. යළි ඔබ හා
ආ.. අ ... ආ... ආ... ආඅ...