ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ

Adare Ran Bigun Nasu

mervin perera
ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ Lyrics

ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ
බාඳුරා මල ඔබයි ළඳේ
ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ
කපුරු මල ඔබ නමයි ළඳේ

ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ
බාඳුරා මල ඔබයි ළඳේ
ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ
කපුරු මල ඔබ නමයි ළඳේ

ගලන ගඟුලක්‌ ලෙසින්‌ දුටූ
ඔබයි මිරිඟුව මුවන්‌ නැසූ

ගලන ගඟුලක්‌ ලෙසින්‌ දුටූ
ඔබයි මිරිඟුව මුවන්‌ නැසූ
රසය ඇතිකර පණක්‌ නැසූ
ඔබයි පැණි බිඳ විසක්‌ මුසූ

ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ
බාඳුරා මල ඔබයි ළඳේ
ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ
කපුරු මල ඔබ නමයි ළඳේ

රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන්‌ නිවූ

රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන්‌ නිවූ
ලෙවන්‌ කීවත්‌ ළඳේ එසේ
සුපුන්‌ සඳ ඔබ තමයි මගේ

ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ
බාඳුරා මල ඔබයි ළඳේ
ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ
කපුරු මල ඔබ නමයි ළඳේ

Video thumbnail