මා ළයේ තැන්පත් වේලා
වෙන් වුනේ ඔබ ඇයි කියා
හේතුව සොයනවා...
කෝ ඔබේ අංකේ පවා
දැන් වෙනස්වි ඇති නිසා
මං ඵ්වු පනිවිඩ පවා
දන්නේ නෑ ඔයා...
ඔය හිතේ.. නැතිවදෝ..
පෙර වගේ.. ආදරේ..
නැතිනම් මොකද්දෝ කාරනේ..
ඉක්මන් තීරණයක් ගත්තේ
තේරුම් යයි කලකට පස්සේ
ඉස්සර පණිවිඩ දුරකතනේ
තාම බලනවා හැමතිස්සේ
ඉක්මන් තීරණයක් ගත්තේ
තේරුම් යයි කලකට පස්සේ
ඉස්සර පණිවිඩ දුරකතනේ
තාම බලනවා හැමතිස්සේ
කල්පනාවන් හිත පිරීලා
පරන දේවල් මතක් වෙන්නේ
පුංචි දේටත් රණ්ඩු වීලා
ආයේ මා හා... හිනැහුනා...
ගෙවා ගන්න බෑ දැන් කාලේ
නිමා වෙන්නේ නෑ දුක මාගේ
තාම ආදරේනම් දැනෙනවා...
ඔබෙන් තොර ලොවේ මං දැවෙනවා...
ඉක්මන් තීරණයක් ගත්තේ
තේරුම් යයි කලකට පස්සේ
ඉස්සර පණිවිඩ දුරකතනේ
තාම බලනවා හැමතිස්සේ
ඉක්මන් තීරණයක් ගත්තේ
තේරුම් යයි කලකට පස්සේ
ඉස්සර පණිවිඩ දුරකතනේ
තාම බලනවා හැමතිස්සේ
දුන්නු සෙනෙහේ අඩුද මාගේ
නොසිතු මොහොතේ වෙනස් වූයේ
තනිවුනත් මා රැවටුනත් මා
පැරදුනේ නෑ... වැරදුනා...
හදාගන්න ඉදිරිය මාගේ
අරන් යන්න දැන් ඔය මතකේ
එන්නේ නෑ කියාලා තේරුණා...
ඔබේ සතුට හැමදා පතනවා...
ආදරේ සංවේදනා
මා ළයේ තැන්පත් වේලා
වෙන් වුනේ ඔබ ඇයි කියා
හේතුව සොයනවා...
කෝ ඔබේ අංකේ පවා
දැන් වෙනස්වි ඇති නිසා
මං ඵ්වු පනිවිඩ පවා
දන්නේ නෑ ඔයා...
ඔය හිතේ.. නැතිවදෝ..
පෙර වගේ.. ආදරේ..
නැතිනම් මොකද්දෝ කාරනේ..
ඉක්මන් තීරණයක් ගත්තේ
තේරුම් යයි කලකට පස්සේ
ඉස්සර පණිවිඩ දුරකතනේ
තාම බලනවා හැමතිස්සේ
ඉක්මන් තීරණයක් ගත්තේ
තේරුම් යයි කලකට පස්සේ
ඉස්සර පණිවිඩ දුරකතනේ
තාම බලනවා හැමතිස්සේ