Adare Sihina

Adare Sihina


Adare Sihina Lyrics

ආදරේ.... නුඹට බැඳි කාරනේ
මසිත තව සොයනා......(සොයනා..)
ජීවිතේ.... නුඹට පිදු මේ සෙනේ....
සිහිනයක් දෝ සිතෙනා....(සිතෙනා)
සිහිනයක් දෝ..... සිතෙනා.......

ඇගිලි තුඩු සිනිඳු බඳවට..
තුරළු කරගෙන විදින්නට....
දඟකරන නුඹේ ඇස් යට....
ඒ හැඟුම දැනුනා...
ඇගිලි තුඩු සිනිඳු බඳවට...
තුරළු කරගෙන විදින්නට.....
දඟකරන නුඹේ ඇස් යට.....
දැනුනා....
දැනුනා....දැනුනා....දැනුනා....දැනුනා.........

සලන ඇසිපිය වශීකර...
පවස සුවදේ දැනෙයි මට..
මත්කරන නුඹේ සඳවත...
සිත සලිත කෙරුවා…..
සලන ඇසිපිය වශීකර...
පවස සුවදේ දැනෙයි මට..
මත්කරන නුඹේ සඳවත...
සිත සලිත කෙරුවා…..
කෙරුවා... කෙරුවා…කෙරුවා....සිත සලිත කෙරුවා…..

ආදරේ.... නුඹට බැඳි කාරනේ
මසිත තව සොයනා......(සොයනා..)
ජීවිතේ.... නුඹට පිදු මේ සෙනේ....
සිහිනයක් දෝ සිතෙනා....(සිතෙනා)
සිහිනයක් දෝ..... සිතෙනා.......

Video thumbnail