Adawan Wu Denethin Galana Lyrics
අඩවන් වු දෙනෙතින් ගලනා..
මෙත් මුදිතා කරුණා ධාරා..
අඩවන් වු දෙනෙතින් ගලනා..
මෙත් මුදිතා කරුණා ධාරා..
තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ..
තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ..
මහමෙවුනා උයනේ..
සමාධි බුදු පිළිමේ..
අඩවන් වු දෙනෙතින් ගලනා..
මෙත් මුදිතා කරුණා ධාරා..
පිරි ඉතිරි යන මහ වතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදාලන බුදුගුණ මහිමේ
මහමෙවුනා උයනේ..
සමාධි බුදු පිළිමේ..
මහමෙවුනා උයනේ..
සමාධි බුදු පිළිමේ..
අඩවන් වු දෙනෙතින් ගලනා..
මෙත් මුදිතා කරුණා ධාරා..
අඩවන් වු දෙනෙතින් ගලනා..
මෙත් මුදිතා.. කරුණා ධාරා..