Ae Suraganakda

Ae Suraganakda


Ae Suraganakda Lyrics

රුවැත්තියක් සිනාසුණා..
හොරැහින් හදිස්සියේ...
වශීවෙලා මං බලන් හිටියා...
හැඟුම් පොදක් හිතේ තියන්..
තනියෙන් නිසංසලේ....
පෙමක් පතා මං පෙරුම්පිරුවා....
නමක් ගමක් කොහෙන් හොයන්නද..
හිතත් ගැහෙයි කෙසේ අහන්නද...
ඔබ මගේම විතරයි දන්නවා..
ඈ... සුරඟනක්ද මිහිපිට..
ඈ... මට කියයිද හෙමිහිට..
ඈ... මට ආදරෙයි කියලා..
ඈ... සුරඟනක්ද මිහිපිට..
ඈ... මට කියයිද හෙමිහිට..
ඈ... මට ආදරෙයි කියලා..
හ්ම්ම්ම්ම්ම්ම්හ්ම්ම්....

උන්මාද රූ අංගනා....දවස ඔයා
මගෙමයි සදා....
දිවුරන්නේ සත්තයි සෑමදා....
හුස්මත් වෙලා...ඉන්නම් කියා....

ඇස් දිහා මං බැලුවා....
මුසපත් වෙලා... දිලිසෙන නිසා...
සිපගන්න ආසයි ලං වෙලා....
සුලඟක් වෙලා...
එන්නම් සොයා...
නමක් ගමක් කොහෙන් හොයන්නද...
හිතත් ගැහෙයි කෙසේ අහන්නද....
ඔබ මගේම විතරයි දන්නවා....
ඈ... සුරඟනක්ද මිහිපිට..
ඈ... මට කියයිද හෙමිහිට..
ඈ... මට ආදරෙයි කියලා..
ඈ... සුරඟනක්ද මිහිපිට..
ඈ... මට කියයිද හෙමිහිට..
ඈ... මට ආදරෙයි කියලා..
හ්ම්ම්ම්ම්ම්ම්හ්ම්ම්....

Video thumbnail