Aga Hinga

Aga Hinga


Aga Hinga Lyrics

අගහිඟ මොකද කියලා..
හිතුවිට පපුව රිදුනා..
නුඹේ පෙම දුරද මන්දා..
මට සිතුනා...
වග තුග ගොඩක් හෙව්වා..
යන්නට හින මැව්වා..
හිත ගැන බය මන්දා...
මට සිතුනා...
අගහිඟ මොකද කියලා..
හිතුවිට පපුව රිදුනා..
නුඹේ පෙම දුරද මන්දා..
මට සිතුනා...
වග තුග ගොඩක් හෙව්වා..
යන්නට හින මැව්වා..
හිත ගැන බය මන්දා...
මට සිතුනා...

ටා නා නන නනා.....
ටා නා නන නනා.....
ටා නා නන නනා.....
ටා නා නන නනා..... 

ප්‍රේමය සසදිනා...
හදවත් තුලමයි ලොව පුරා...
හිස්තැන් සොය සොයා..
යමු අපි ප්‍රේමය විසදලා..
සිතින්.... සිනාසුනා....
විරුද්ධ පද වගේ දැනුනා...
නුඹේ කතා...
අතින්.... පියාඹනා....
විරුද්ධ ප්‍රේමයක් තිබුනා මටත් එදා...

අගහිඟ මොකද කියලා..
හිතුවිට පපුව රිදුනා..
නුඹේ පෙම දුරද මන්දා..
මට සිතුනා...
වග තුග ගොඩක් හෙව්වා..
යන්නට හින මැව්වා..
හිත ගැන බය මන්දා...
මට සිතුනා...

ටා නා නන නනා.....
ටා නා නන නනා.....
ටා නා නන නනා.....
ටා නා නන නනා.....

ප්‍රේමය සසදිනා...
හදවත් තුලමයි ලොව පුරා...
හිස්තැන් සොය සොයා..
යමු අපි ප්‍රේමය විසදලා..
සිතින්.... සිනාසුනා....
විරුද්ධ පද වගේ දැනුනා...
නුඹේ කතා...
අතින්.... පියාඹනා....
විරුද්ධ ප්‍රේමයක් තිබුනා මටත් එදා...

සිතින්.... දුරස් වෙලා....
හිතන්න කාලයක් සෙව්වා මගේ කියා...
පෙමින්.... මුලා වෙලා....
කරන්න ප්‍රේමයක් පැතුවා මගේ කියා...

අගහිඟ මොකද කියලා..
හිතුවිට පපුව රිදුනා..
නුඹේ පෙම දුරද මන්දා..
මට සිතුනා...
වග තුග ගොඩක් හෙව්වා..
යන්නට හින මැව්වා..
හිත ගැන බය මන්දා...
මට සිතුනා...

ටා නා නන නනා.....
ටා නා නන නනා.....
ටා නා නන නනා.....
ටා නා නන නනා.....
ප්‍රේමය සසදිනා...
හදවත් තුලමයි ලොව පුරා...
හිස්තැන් සොය සොයා..
යමු අපි ප්‍රේමය විසදලා..
ප්‍රේමය සසදිනා...
හදවත් තුලමයි ලොව පුරා...
හිස්තැන් සොය සොයා..
යමු අපි ප්‍රේමය විසදලා..

Video thumbnail