ඇගෙ රුව

Age Ruwa


ඇගෙ රුව Lyrics

ඇගෙ රුව නෙත ගැටුනා
දැක්කම හිත බැදුනා
අහසින් නුබ වැටුනද මට හිතුනා
පපුවම කිති කැවුනා
වට පිට මං බැලුවා
සුර අගනක්දෝ මට හිතුනා

නුබ ගහන ගහන ඇස් පාරට
මත් වෙනවා හැම වාරෙම
ගෙදර යන්න පාර අනේ අමතක වෙනවා
නුබ කියන කරන හැම දේටම
වශී වෙනවා හැම පාරම
ගෙදර ඉන්න නෝනාවත් අමතක වෙනවා //

පුර හද වාගේ
ඇස් දෙක ඈගේ
මා හට ඉගි පෑවා
Brandy ද ඕනේ
Whiskey ද ඕනේ
ඈ ඇවිදින් ඇහුවා
කන්කලු රූපේ
ඔබමයි ඕනේ
මගේ හිත මට කීවා
මදකට පස්සේ
බිලකුත් දුන්නේ
බිංදු ගොඩක් එහි තිබුනා

නුබ ගහන ගහන ඇස් පාරට
මත් වෙනවා හැම වාරෙම
ගෙදර යන්න පාර අනේ අමතක වෙනවා
නුබ කියන කරන හැම දේටම
වශී වෙනවා හැම පාරම
ගෙදර ඉන්න නෝනාවත් අමතක වෙනවා //

Video thumbnail