අහස් ගැබේ තරු කැට ගානේ..
පොළෝ තලේ වැලි කැට ගානේ..
නිල් සයුරේ රළ පෙළ ගානේ..
ආදරෙයි.. මං ආදරෙයි..
අහස් ගැබේ තරු කැට ගානේ..
පොළෝ තලේ වැලි කැට ගානේ..
නිල් සයුරේ රළ පෙළ ගානේ..
ආදරෙයි.. මං ආදරෙයි..
වදුලු සිරස පිපි මල් ගානේ..
විහඟ තුඩක කිචි බිචි ගානේ..
වදුලු සිරස පිපි මල් ගානේ..
විහඟ තුඩක කිචි බිචි ගානේ..
සිහිල සිඹින මදනල ගානේ..
ආදරෙයි.. මං ආදරෙයි..
අහස් ගැබේ තරු කැට ගානේ..
පොළෝ තලේ වැලි කැට ගානේ..
නිල් සයුරේ රළ පෙළ ගානේ..
ආදරෙයි.. මං ආදරෙයි..
පිපෙන මියෙන හිරු සඳු ගානේ..
සිතෙහි පිරෙන සිතිවිලි ගානේ..
පිපෙන මියෙන හිරු සඳු ගානේ..
සිතෙහි පිරෙන සිතිවිලි ගානේ..
සිහින ගෙනෙන හැම රෑ ගානේ..
ආදරෙයි.. මං ආදරෙයි..
අහස් ගැබේ තරු කැට ගානේ..
පොළෝ තලේ වැලි කැට ගානේ..
නිල් සයුරේ රළ පෙළ ගානේ..
ආදරෙයි.. මං ආදරෙයි..
අහස් ගැබේ තරු කැට ගානේ..
පොළෝ තලේ වැලි කැට ගානේ..
නිල් සයුරේ රළ පෙළ ගානේ..
ආදරෙයි.. මං ආදරෙයි..
ආදරෙයි.. මං ආදරෙයි..
ආදරෙයි.. මං ආදරෙයි..
ආදරෙයි.. මං ආදරෙයි..